CV එක කියන්නේ ඔබේ ජීවිතේ ම තීරනය කරන ලියවිල්ල…

Standard CV එකක් කියන්නෙ ෆෝමැට් එකම විතරක් නෙවෙය්…තව ගොඩක් දේ තියෙනවා …මම නිර්මාණය කරන CV එක ඒ සියලුම දෙයින් පරිපූර්ණ නිසය් මගෙන් CV එක හදාගත්ත අයට ඉතා ඉක්මනින් දේශීය / විදේශීය රැකියා අවස්තා ලැබෙන්නේ….

මේ CV නිර්මාණය තුලදි ඔබගේ දක්ශතා බලන්නාට සියුම්ව මාකටින් කිරීම සිදුවෙනවා…ඒක සිදු වෙන්නේ CV Creator ගෙ දක්ශතාව මතය්…

පිටරට රැකියාවකට අයදුම් කරද්දී ඔබට අනිවාර්යයෙන්ම රැකියාව ලබා ගන්නනම් ඔබේ CV එක Professional Standard CV එකක් වියයුතුමය්…

ඔබට ඔබේ දැනට තියෙන CV එක ගැන තෘප්තිමත් භාවයක් නැත්නම් ඔබ වෙනුවෙන් උසස් තත්වයෙන් යුතු CV එකක් නිර්මාණය කරල දෙන්න අපි හැම විටම සූදානම් … එක්දින සේවාව මගින් ඉතා ඉක්මනින් අපි ඔබට උපරිම සේවාව ලබා දෙනවා..

ඒ සේවය නිසය් සේවය ලද හැමෝම මේ වගේ ආදරනීය වචන ටිකක් අනිවාර්යයෙන්ම මම වෙනුවෙන් ඇත්තටම CV Lanka වෙනුවෙන් ලියල යන්නේ…

ඉතින් ඔබටත් නිවැරැදිව උසස් තත්වයෙන් යුතු CV එකක් අවශ්ය නම් පනිවිඩයක් තබන්න…

ඔබට ජය